Wednesday, December 23, 2009

මගේ අවංක ස්තුතිය.....!

සමාවෙන්න.....!
පරක්කු උනත් මම හිතුව මට Blog කළාවට එන්නට අතහිත දුන් අපේ ප්‍රභාත් දර්ශන  සහ ගායන් කනිෂ්ක දෙසොහොයුරන්ට මගේ ප්‍රණාමය පුද කරන්න................






මේ ඉන්නෙ අපේ ප්‍රභාත් දර්ශන සහෝදරය.....

ප්‍රභාත් දර්ශන






එකකොට මේ ඉන්නෙ අපේ ගායන් කනිෂ්ක සහෝදරය.....

ගායන් කනිෂ්ක