පාපන්දු ලෝක කුසලානයේ උණුසුම අතරින්
පාපන්දු ලෝක කුසලානයේ අතීතයට
Back to "Football (soccer) History"
මේ දවස් වල මුළු ලොක්යම පාපන්දුවක් පස්සෙ දුවන බව කව්රුත් දන්න රහසක්නෙ නේද ?ඔන්න ඉතින් මම ඔයාලට අපි හැමෝම පිස්සුවෙන් වගෙ මේ දවස්වල බලන ලොක් පාපන්දු කුසලානයේ ඉතිහාසය ඔයාලට පොඩ්ඩක් පෙන්නල දෙන්න කියල හිතුවා....
මුලින්ම කියන්න ඕනි....මම මේ ඔයාලට දක්වන්නෙ පොඩිම පොඩි තොරතුරු කිහිපයක් විතරයි කියන එකයි...
ලෝකෙ මුලින්ම පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් මුලින්ම පැවැත්තුවේ 1930 නමුත් 1928 දී පැවති ග්‍රීෂ්ම සෘතුව හෙවත් "1928 Summer Olympics" වන විටත් පාපන්දු ක්‍රීඩාවක් වශයෙන් පැවැත්වෙමින් තිබිල තියෙනවා,නමුත් මුලින්ම පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් මුලින්ම පැවැත්තුවේ 1930 ජූලි මස 30 වන දිනය ඉන් අනතුරුව පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සැම වර්ශ 4 නටම වරක් ලොව පුරා විවිධ රටවල් තුල පවත්වන ලදි නමුත් 1942 - 1946 යන වර්ශයන් දෙකෙහි යම් හේතුන් මත පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නොපවත්වා ඇත එයට පැහැදිලි හේතුවක් අදටත් දක්වාද නොමැත.පළමු පාපන්දු ලෝක කුසලාන තරඟාවලියහි ශුරතාවය ලබා ගෙන ඇත්තේ "උරුගුවේ" රාජ්‍යය විසින්මය ඒ ආජන්ටිනාවට එරෙහිව ගොල 4 ට 2 වශයෙනි,එම තරඟාවලිය නැරඹන්නන්ගේ 93 000 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි,තවත් විශේෂයක් වනුයේ උරුගුවේ රාජ්‍යය ලොව පළමු පාපන්දු ලෝක කුසලාන තරඟාවලියහි සත්කාරක රට ලෙසද කටයුතු කිරිමට අවස්ථාව ලැබීමයි.......
මේ තියෙන්නෙ ලොව පළමු පාපන්දු ලෝක කුසලාන තරඟාවලියහි නිල දැන්වීමයි

මේ ඉන්නෙ ලොව පළමු පාපන්දු ලෝක කුසලානයේ ශුරයින්......වන "උරුගුවේ" රාජ්‍යයේ ක්‍රීඩකයින් පිරිස....

එතකොට මේ ඉන්නෙ අනුශුරයින් වන ආජන්ටිනා රටේ ක්‍රීඩකයින් පිරිසයි....

එතකොට මේ තියෙන්නෙ ලොකයේ පළමු පාපන්දු ලෝක කුසලානය.........

මේ තියෙන්නෙ අවසන් මහා තරඟායට යොදාගත් පාපන්දුවයි


උරුගුවේ රාජ්‍යයේ ජයග්‍රාහී ගොලය හා ජයග්‍රහනය කැමරා කාචයේ සටහන් වුයේ මෙසේය......


පට්ට මචෝ..
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්
බොහෝම ස්තුතියි සහෝදරයා.....
ReplyDeleteගොඩක්ම හොදයි මේක නම්. මම ගොඩක් දේවල් පාපන්දු ගැන ඉගෙන ගත්තා .
ReplyDeleteගොඩක්ම හොදයි මේක නම්. මම ගොඩක් දේවල් පාපන්දු ගැන ඉගෙන ගත්තා .
ReplyDelete