Wednesday, August 18, 2010

You-tube Video software නැතුව බාන්නෙ කොහොමද ?



ඔන්න Software දාගෙන You-tube Videos බාපු කාලෙ ගියා...මට හම්බ උනා  Software නැතුව You-tube Videos  බාන්න (Download) කරන්න පුළුවන් විදියක්......ඒ විදියට You-tube Videos බාන්න නම් මුලින්ම අපිට වෙබ් අඩවියට Savevideodownload යන්න වෙන්වා,





අපිට ලැබෙන්න ඇත්තෙ මෙන්න මේ වගේ වෙබ් පිටුවක් ලැබුනනම් වැඩේ හරි,දැන් කරන්න කියෙන්නෙ   අපිට You-Tube වෙබ් අඩවියට ගිහින් අපිට බාගන්න (Download) කරන්න ඕනි කරන You-Tube Video එකේ URL එක Copy කරන්න....





දැන් ආපහු අපේ Savevideodownload  වෙබ් අඩවියට ගිහිල්ල ඒකෙ තියෙන URL : කියන තැනින් ඉස්සර තියෙන හිස් කොටුව ඇතුළට Paste කරල ඊට ඉස්සරහින් Get Link කියන බොත්තම Clickකරන්න,එතකොට ඊට පහලින් Download යනුවෙන් Text එකක්  සටහන් වෙයි








අන්න ඒ Download යනුවෙන් සටහන් වෙන Text එක Click කරනකොට මෙන්න මේ වගේ පිටුවක් පෙරලෙයි Massage Box එකක් එයි,ඒක 



මේ වගේ එකක් ආවාම ඒකෙ Run කියන Click කරන්න,ඊට පස්සෙ අපිට ඕනි You-Tube Video එක Download වෙයි, ඔයාලත් කරලම බලන්නකෝ.....!