You-tube Video software නැතුව බාන්නෙ කොහොමද ?
ඔන්න Software දාගෙන You-tube Videos බාපු කාලෙ ගියා...මට හම්බ උනා Software නැතුව You-tube Videos බාන්න (Download) කරන්න පුළුවන් විදියක්......ඒ විදියට You-tube Videos බාන්න නම් මුලින්ම අපිට වෙබ් අඩවියට Savevideodownload යන්න වෙන්වා,
අපිට ලැබෙන්න ඇත්තෙ මෙන්න මේ වගේ වෙබ් පිටුවක් ලැබුනනම් වැඩේ හරි,දැන් කරන්න කියෙන්නෙ අපිට You-Tube වෙබ් අඩවියට ගිහින් අපිට බාගන්න (Download) කරන්න ඕනි කරන You-Tube Video එකේ URL එක Copy කරන්න....

දැන් ආපහු අපේ Savevideodownload වෙබ් අඩවියට ගිහිල්ල ඒකෙ තියෙන URL : කියන තැනින් ඉස්සර තියෙන හිස් කොටුව ඇතුළට Paste කරල ඊට ඉස්සරහින් Get Link කියන බොත්තම Clickකරන්න,එතකොට ඊට පහලින් Download යනුවෙන් Text එකක් සටහන් වෙයි
අන්න ඒ Download යනුවෙන් සටහන් වෙන Text එක Click කරනකොට මෙන්න මේ වගේ පිටුවක් පෙරලෙයි Massage Box එකක් එයි,ඒක
මේ වගේ එකක් ආවාම ඒකෙ Run කියන Click කරන්න,ඊට පස්සෙ අපිට ඕනි You-Tube Video එක Download වෙයි, ඔයාලත් කරලම බලන්නකෝ.....!
http://www.keepvid.com
ReplyDeletehttp://www.voobys.com
mewalath owama thamai wenne
YouTube Videos බාගන්න ලේසි ක්‍රම 10ක්
ReplyDeletehttp://ebuwa.net/?p=38
http://www.kissyoutube.com/
http://voobys.com/
http://keepvid.com/
http://www.youtubeloader.com/firefox_plugin.php#youtubeloader
http://download-youtube-videos.org/
http://vixy.net/
http://www.videodownloadx.com/
http://www.vidgrab.com/
ela saho...eka nam niyamai.....
ReplyDeleteමම කාලයක් තිස්සෙම පාවිච්චි කළේ keepvid.com
ReplyDeleteදැන්නම් ෆිරෙෆොං අඩ්ඩොන් එක (Video Download Helper) තමා use කරන්නේ.
ඒ වගේම Internet Download manger එකත් ගොඩාක් ලේසි එකක්. ඕනම site එකක් flash, mov file එකක් play වෙනකොට download කරගන්න පුලුවන්. video එකේ title එකේ නමෙන්ම.
Excеllent, what а weblog it is! This webpage giνes valuable fаcts to uѕ, keeр іt up.
ReplyDeleteMу web blog :: Chillout
Are you looking for a complete entertainment platform where you can download items of free? Well, there are lots of platforms like this on the internet, but only few of these platform lives up to the reputation and the hype. One of the few platforms that live up to the name of being a trusted platform where you can get entertainment items for free is the Toxicwap platform.
ReplyDeleteRead more here >>> https://www.tecteem.com/toxicwap-site/