Sunday, December 5, 2010

මමත් පොටෝකාරයෙක් උනා.....

මේ පොස්ට් එක ලියද්ද රෑ 11.56යි එකපැත්තකින් අපේ අම්ම පොඩි කන්කෙඳරියක් දානවා...."ඕකෙ එල්ලිල හිටිය ඇති දැන්වත් ඕක වහල ගිහින් නිදාගන්න" කියලා කොහොම උනත් මේ වෙද්දි මගේ මූණූ පොතේ යාළුවෙක් වෙන චමිල් විමුක්ති මලයගේ අදහසක් හේතුකොටගෙන මම මෙච්චරකල් මං ගාව හංගෙන හිටිය මා විසින් ගත් පින්තූර අන්තර්ජාලය වෙත මුදාහැරීමට තීරනයක් ගත්ත......ගිහිල්ලම බලන්නකෝ......තව ටික දවසකින් තව ගොඩක් පින්තූර එළියට එයි



මතු සම්බන්ධයි....!

Related Articles

4 comments:

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...