සංවේගයෙන් දන්වා සිටිමි......!
මම මේ ගැන කියන්න හිටිය දෙයක් නෙවෙයි.....බොහෝ කාලයක් හරියටම කිව්වොත් ආසන්න වශයෙන් අවුරුදු 7 ක් මා එක්ක එකට කා වීගෙන,විකාර නටාගෙන.පිස්සු නටාගෙන....මරාගෙන සහෝදරත්වයෙන් හිටිය එදා මෙදාතුර ගොඩක් අයට මාව අමතක වෙද්දි මා මග දාල නොගියා.....මගේ හැම සැපදුකක්ම බෙදාගත්ත මගේ සහෝදරයෙක් වගේ මං එක්ක රෑ එළිවෙනකං මගෙ තනියට හිටිය මගේ පරණම ආදරණීය සහෝ....ඔබ අමරණීයයි....!
ඔහු නම්න් Asrock P4i45GV .......
ඕවා ඔහොම තමා ඉතින් මොනා කරන්නද....
ReplyDeleteදුක් නොවී ඉන්න
ඔබේ මිතුරාට නිවන් සුව ප්රාර්ථනා කරන්ද? දීර්ඝායුෂ ප්රාර්ථනා කරන්නද?
ReplyDeleteඅනේ බං මට හිත හදාගන්න අමාරුයි....මට තාම පිස්සු වගේ....!!
ReplyDeleteඅක්ෂිත.....
ReplyDeleteමොනා උනත් ඔයගෙන් ගෑලව්ම ගෑන එයාට සතුටු ඈති......
අනේ මම කොහොමද එයා නැතුව ජීවත් වෙන්නේ....අනේ....!!!
ReplyDeleteit's gone it's all over
ReplyDelete