Tuesday, March 26, 2013

හෙළ ලාංකික උරුමයක් දැකීමට මෙන්ම රසවිඳිනු වස් ඔබට

මේ කියන්න යන්නේ මම දැකපු බොදු උරුමයන්ගෙන් එකක් ගැනයි.ඇත්තටම මේ ගැන ගොඩක් අය දන්නවා ඇති මම හිතන්නේ කොහොම උනත් නොගිය අයත් ඇතිනේ... ඒක හිංද මෙන්න දත් නොදත් සියළු දෙනා වෙනුවෙන්...

මේ පන්සලට කියන්නේ තලපම පන්සල කියලා. වලගම්බා රජ්ජුවන්ගේ තවත් නිර්මාණයක්.. බොහොම පැරණි ඉතිහාසයක් තියෙන තැනක්. හැමදාම වගේ මේ පන්සලට ගොඩක් සෙනග එනවා වනවා කියලා තමා ගමේ උදවිය නම් කියන්නේ.. මටත් අහම්බෙන් ලැබුනා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මේ පන්සලට ගොඩවෙලා සිරි අසිරි දකින්න... කෙටියෙන්ම කියනවා නම් මං ගාව හරිහමන් සුදානමක්වත් තිබ්බ් නැහැ. මේ ඔයාලට පෙන්නන පොටෝ සියල්ල ඡායා ගතකරන ලද්දේ සෝනි එරික්ෂන් කේ800 දරණ ජංගම දුරකථනයෙනි. ඒක හිංදා පොඩ්ඩක් පොටෝ අවුල් වෙලා ඇති. කොහොම උනත් රසවින්දයට වැඩි ඉඩක් දෙන්න ඕනි හිංදා මම මේ ගැන වැඩි විස්තර ලියපු ලක්දසුන්ලගේ විස්තරේ පහළින් දාන්නම් ගිහින් බලන්නකෝ..

මෙන්න ලක්දසුන්ලගේ රිපෝට්ටුව මෙතනින්

සැ.යු. - මේ පොටෝ ලොකු කරලා බලන්න ඕනි නම් මේ පොටෝ උඩ ක්ලික් කරන්න 

මෙතනින් තමා ගමන ආරම්භ වෙන්නේ ? ඉහළට තව යන්න තියෙනවා 

මේ තියෙන්නේ පන්සල මුදුනට යන්න වගේම බෝධියට විහාරගෙට පවා යන්න තියෙන පඩි පෙළ

පුරාණ සිතුවම්

පන්සලේ උඩටම ගියහම වටපිටාව

මේ තියෙන්නේ විහාර ගේ එක්ක තියෙන බෝධිය


තලගම පන්සලේ මුදුනේ ඇති සාන්චි ස්තූපය

පුරාණ නිරිමාණයක කොටසක් 



මේ තියෙන්නේ තලගම මුදුනේ කෙලවර.. කොහොද වට පිටාව පේන ලස්සන.. කොච්චර බන් හිටියත් මදි

තනි පහනින් ආලෝකමත් වු පිළිම වහන්නේ ඇති සාන්චි ස්තූපය..

තව ගොඩක් දේවල් බලන්න පුළුවන් මේ තලගම පන්දලට ගියෝතින්....ඉතින් ඔන්න කස්ටිය බලන්න ඉඩ දීම මම ගිහින් එන්නම්....

Related Articles

4 comments:

  1. මෙන්න මේ පොටෝ දෙක ගත්තෙත් තලගම රජමහා විහාරයේදි..

    http://www.flickr.com/photos/ykani/6204284713/in/photostream

    http://www.flickr.com/photos/ykani/6204286685/in/photostream

    ReplyDelete
    Replies
    1. අනර්ඝයි පොඩි කණියෝ....සිරාවටම උපරිමයි....

      Delete
  2. තියෙන්නෙ කොහේද කියලා නැහැනෙව..

    ReplyDelete
    Replies
    1. ඇයි අමිල මම දාල තියෙන්නේ **මෙන්න ලක්දසුන්ලගේ රිපෝට්ටුව මෙතනින්** කියලා තැනක්....එතනින් පුලුවන් ලක්දසුන්ලගේ වෙබ් අඩවියෙන් විස්තර ගන්න

      Delete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...