Monday, March 22, 2010

ලොව හොඳම ප්‍රති ‍වෛරස මෘදුකාංග 10
(Top 10 Antivirus Guard Software)

අද වන විට ලෝකයේ පරිඝණක භාවිතය බොහෝ සෙයින් ඉහල ගොස් ඇති යුගයක සිටි අපිට අහන්න අකමැතිම දෙයක් සම්බක්ධයෙ මම එයාලත් එක්ක කථා කතා කරන්න කියල හිතුවා

කියන්න දෙයක් නැහැ Blog එක දැකක් ගමන් ඔයාල දන්නව මම මොනවද කියන්න ‍යන්නෙ කියලා
ඇත්තටම මම ඔයාලට කියන්න යන්නෙ ලොව හොඳම ප්‍රති ‍වෛරස මෘදුකාංග ගැනයි
පරිඝණක වෛරස ගැන මම ඔයාලට කියනවට වඩා ඔයාල ඒ ගැන දන්නව කියල හිතෙනවා. කොහොම උනත් මම හිතුව හැමදේටම කලින් මොකක්ද මේ "පරිඝණක වෛරස" කියන්නෙ කියන එක නොදන්න අයටත් එක්ක දැන ගන්න කියල දෙන්න ඕනි කියල.......



"පරිඝණක වෛරස" කියන්නෙ එක හරියට සියයට සියයක් නිර්වචනය කරන්න කියොත් ගොඩක් වෙලා යන හිංද මම කෙටියෙන් කියන්නම්....."පරිඝණක වෛරසයක් කියන්නෙ පරිඝණකයේ ක්‍රියාකාරීත්වයට බාධා කරන විනාශකාරී ඕනෑම වැඩසටහනක්" අපිට පරිඝණක වෛරසයක් කියල කියන්න පුලුවනි

ලොව ප්‍රථම වෛරසය බිහිවී ඇති බවට දැනට දැන ගැනීමට ලැබෙන්නේ 1982 දීය,15 වියැති උසස් අධ්‍යපන ලබමින් සිටින නව ශිෂ්‍යයෙක් වන "Richard Skrenta" විසින් ලොව වෛරසය නිශ්පාදනය "wikipedia" තුලින් සෙවීම්දී පෙන්වා දෙයි,නමුත් විවිධ වෙබ් අඩවි තුළ මොහුගේ නාමට විවිධ ආකාරයෙන් දක්වා ඇත.
කෙසේ වෙතත් ලොව ප්‍රථම වෛරසයේ නාමය වී ඇත්තේ "Elk Cloner" යන නාමයයි
එතැන් පටන් අද නව විට රිඝණක වෛරස විවිධ ආකාරයෙන් අද වන විට අන්තර්ජාලය හා අනෙකුත් විවිධ මාධ්‍යයන් හරහා ලොව පුරා පරිඝණක භාවිතා කරන්නන්ගේ අප්‍රසාදය හිමි කර ගැනීමට සමත් වී ඇත

ඔබට තවත් මේ සම්බන්ධයෙන් දැන ගැනීමට සඳහා මා පහත දක්වන වෙබ් අඩවි සම්බන්ධයන් උපයොගී කර ගත හැකිය

Elk_Cloner වෛරසය
පරිඝණක වෛරසයේ ආරම්භය

කෙසේ හෝ මේ වන විට මෙම පරිඝණක වෛරස සඳහා තාවකාලික විසඳුමක් සොයා ගෙන ඇත,අප එය "ප්‍රති ‍වෛරස මෘදුකාංග" - (Antivirus Software)නමින් හඳුන්වයි
දැනට ලොව බොහො ප්‍රසිද්ධ සමාගම් මගින් මෙ‍ම ප්‍රති ‍වෛරස මෘදුකාංග නිශ්පාදනය සිදුකරනු ලැ‍‍බේ
කෙසේ වෙතත් ලෝකයේ අද වන විට ප්‍රති ‍වෛරස මෘදුකාංග නොමැතිව අන්තර්ජාල භාවිතයද අපහසු වී ඇත



දැනට ලෝව ප්‍රසිද්ධම වෙබ් අඩවියක් නව "toptenreviews.com" මගින් මෙම කරදරකාරී පරිඝණක වෛරස සඳහා යෝග්‍ය යැයි ප්‍රකාශ කර ඇති ප්‍රති ‍වෛරස මෘදුකංග 10 කි,





ඒවා නම්

1. Bitdefender AntiVirus





2. Kaspersky AntiVirus



3. Webroot AntiVirus with SpySweeper



4. Norton AntiVirus



5. ESET Nod32 AntiVirus



6. AVG AntiVirus




7. F-Secure AntiVirus



8. G DATA AntiVirus



9. Avira AntiVirus



10. Trend Micro AntiVirus with AntiSpyware

Related Articles

3 comments:

  1. BitDefender කියන්නේ මටනම් ගොඩක් වද දුන්න Antivirus එකක්. අනික තමයි toptenreviews එකට commision එකක් එනවලු එකෙන් ගන්න product වලට.
    අන්තිමට අපිට හරි යන එක අපිම තමා ‍තෝර ගන්න ඕන. උදහරණයක් විදියට සමහර අය kaspersky වල්ට කැමතිම නෑ. ඒත් මම දැනට use කරන්නේ ඒක. (confighuration හදලා, අනවශ්‍ය දේවල් ටික අයින් කරලා)

    ReplyDelete
  2. හ්ම්..........ඒකත් එහෙමද දන්නෙ අදනෙ සහෝ....මම නම් use කරන්නෙ Avira තමා,තාම නම් වදයක් දීල නැහැ...

    ReplyDelete
  3. I really happy found this website eventually. Really informative and inoperative, Thanks for the post and effort! Please keep sharing more such blog.

    norton.com/setup

    norton.com/setup

    mcafee.com/activate

    kaspersky activation code

    pogo not loading

    roadrunner email

    aol mail password recovery

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...