මොකක්ද මේ "එටිසෙලාට්".......!
දැන්නම් ඔයාල එටිසෙලාට් කියන නම ගැන ගොඩක් දෙනා දන්නවත් ඇතිකොහොම උනත් දන්න නොදන්න ඔක්කොමලටම දැනගන්න කියල මම හිතුව එටිසෙලාට් ගැන ඔයාලත් එක්ක මම දන්න දේ බෙදාගන්න කියල හිතුවා
මුලින්ම මම අහන්න කැමතී ඔයාල දන්නවද Tigo (ටීගෝ) නමින් ජංගම දුරකථන සේවා ජාලයක් ගැන ?

අන්න ඒ ජංගම දුරකථන සේවා ජාලය 2009 වර්ශයේදී ලෝකයේ විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නෙකු වන අබුඩාබියේ පිහිටි එටිසෙලාට් ජංගම දුරකථන සේවා සමාගම මගින් මිලදී ගැනීමෙන් අනතුරුව ටීගෝ නමින් පැවති නාමය වෙනුවට එටිසෙලාට් නමින් වෙනස් විය.ඊට පස්සෙ ඒ ගැන මුලු ලෝකයම මහත් කුතුහලයෙන් කථා කරන්න පටන් ගත්තෙ.
මීට අමතරව ඒ වෙනකොට Tigo (ටීගෝ) හි පැවති තේමා පාඨයද වෙනස් කලා
ඒ කියන්නෙ
"Express Yourself" කියන තේමා පාඨය "It's all about You" කියල වෙනස් උනා
ඒ ගැන විවිධ අන්තර්ජාග වෙබ් අඩවි මගින් ප්‍රකාශයට පත්වෙන්න පටන් ගත්ත
එටිසෙලාට් සම්බන්ධයෙන් Totaltele.com වෙබ් අඩවියේ දක්වා තිබූ ප්‍රවෘත්තිය මම මෙසේ උපුටා දක්වන්න කැමතී
"Etisalat buys Tigo Sri Lanka for $207m
By Stefania Bianchi, Dow Jones Newswires
Monday 19 October 2009
Sri Lanka-based operator has 21% market share, 2.25 million users.
Abu Dhabi-based Emirates Telecommunications Corp., or Etisalat, said Saturday it acquired a 100% stake in Tigo Sri Lanka, a wholly-owned unit of Luxembourg-based Millicom International Cellular S.A., for $207 million as it continues its expansion into new markets.
"This new acquisition is a clear example of Etisalat's international investments strategy of seizing distinctive growth opportunities and maximizing value to shareholders," Etisalat Chairman Mohammed Hassan Omran said in an emailed statement.
Omran said Etisalat plans to invest in Tigo Sri Lanka to ensure that it has the "dynamism" to take the leading position in Sri Lanka's telecom market in the next few years.
Tigo Sri Lanka, which started operations in 1989, is Sri Lanka's second-largest mobile phone operator with a 21% market share and 2.25 million subscribers.
"The acquisition promises attractive returns as the Sri Lankan Government is increasing its effort to promote foreign investment in all sectors," Omran said."It also offers great opportunities for synergy with our other operations in the region, particularly in the U.A.E., Saudi Arabia and India."
Etisalat last week said it is close to finalizing a bond program aimed at financing foreign acquisitions and expanding into new markets.
The bond program - under which the company will be able to sell conventional bonds and Islamic bonds, or sukuk - is in line with "foreign expansion and acquisition activities Etisalat is carrying out in regional and global markets," it said, without specifying which markets it plans to expand into.
Etisalat expects its subscriber base to expand in 2010, from a current 85 million subscribers in Etisalat companies or affiliates across 17 markets in Asia and Africa."
මෙම ප්‍රවෘත්තිය උපුටා ගත් ස්ථානයට යන්න - www.totaltele.com
කෙසේ හෝ අවසාන ප්‍රතිඵලයක් විදියට අපේ ලංකාවට එටිසෙලාට් නම්න් ජංගම දුරකථන ජාලයක් ඇතිවුනා කිව්වොත් හරි

මෙන්න මං ගානෙ ඔයාලට දැන ගන්නත් එක්ක එටිසෙලාට් ගැන ඔබත් අපත් නොදනන්නා හෝ නොදැකපු තොරතුරු ස්වල්පයක්



මෙන්න ඉංග්‍රිසි භාෂාවෙන්...............
මෙන්න සිංහල භාෂාවෙන්...............
0 ප්‍රතිචාර:
Post a Comment
හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...