Friday, April 16, 2010

මේ පාර අවුරුද්ද අපිට කොහොමද ?

ඔන්න ඉතින් අවුරුද්දත් ඇවිත් ගියා....රටේ තැන් තැන් වල තාම අවුරුදු උත්සව තියෙනවා..තාම මිනිස්සු විනෝද වෙනවා, අද උදෙන්ම ගොඩක් අය රැකි රක්ෂා වලට පිට වෙලා ගියා..කොහොම උනත් මේ පාර අවුරුද්ද ගොඩක් දුරට සාමකාමීව පැවැත්වුනා කිව්වොත් මම හිතන්නෙ හරි, රටේ උඩහ කොටස....ඒ කියන්නෙ උතුර පැත්තෙ අහිංසක මිනිස්සුට මේ පාර නිදහසේ අවුරුද්ද සැමරන්න අවස්ථාවක් ලැබුනා...මුලු ලංකාවම එකම කාලයක එකම වෙලාටව අවුරුද්ද සමරන්න වාසනාවක් තිබ්බ,ඇත්තටම මේ පාර බොහෝවිට නිදහසේ අවුරුද්ද කිව්වොත් හරියටම හරි

Related Articles

0 ප්‍රතිචාර:

Post a Comment

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...