Tuesday, April 27, 2010

මමත් අලුත් උනා ඔන්න එහෙනම්.........

මමත් ඉතින් හිටපු විදියටම ඉන්න බැරි හිංද මමත් මගේ බ්ලොග් එකේ වැඩ කෑලි පොඩ්ඩක් වෙනස් කලා. ගිය දවස් ටිකේම මගේ ශරීර සෞඛ්‍ය පොඩ්ඩක් අයහපත් උනා ඒත් දැන්නම් ටිකක් අඩු උනා කොහොම උනත් ඔයාලව දාල යන්න නම් කිසිම අදහසක් නැහැ....ඒ හිංදම මම මගේ වැඩ කටයුතු අලුතින් කරන්න කියල හිතාගෙන..නමෝ විත්තියෙන් වැඩ පටන් ගත්ත,ඉතින් මගේ ගුන දොස් කියන්න,ඔයාලා තමයි මගේ සාර්ථකත්වයේ රහස.ඉතින් මේ වගේම මාත් එකක් හැම්‍දාම ඔයාල ඉන්න බව විස්වාස කරමින් මම නවතිනව ඉක්මනටම තවත් අලුත් දෙයක් අරගෙන ඔයාල හම්බ වෙන්න හිතාගෙන

Related Articles

3 comments:

  1. සුබ පැතුම් !

    දිගටම යමු නේද

    ReplyDelete
  2. කියවන්න බලාගෙන ඉන්නවා අපිත් ඔබේ අලුත් සටහන්. ජය පතමි.

    ReplyDelete
  3. ඔයාල මං එක්ක ඉන්න එක ගොඩත් ස්තුතියි.........

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...