අඩු සද්දෙ වැඩි කරගන්න උපක්රමයක් !Amplifier Sound Output
පරිඝනකයේ සද්දෙ අඩුයිද ? එහෙම නැත්නම් Output එකේ කිසිම ගතියක් නැද්ද, මෙන්න තියෙනවා සුපිරි මෘදුකාංගයක් , මේක ඕන දෙයක් එක්ක පහසුවෙන් වැඩ කරන මෘදුකාංගයක්...මේක ගොඩක් වෙලාවට Quality ශබ්දයක් කැමති අයට මේක ගෙඩක් වටිනවා..මේකට කියන්නේ SRS Audio Sandbox මේක ගොඩක් වෙලාවට SRS Sound Drivers තියෙන පරිඝනක එක්ක එන මෘදුකාංගයක්...එහෙම උනත් මේක අපේ අනිත් sound Card එක්කත් සුපිරියට වැඩකරනවා...බය වෙන්න දෙයක් නැහැ ආයෙ අපිට ඕනි විදියට සංගීතයේ වෙනස් කම් කරගන්න පුළුවන්. කැමති කැමති අයට අරගන්න පුළුවන්.....මෙන්න එහෙනම්
niyamay lkiyoo supiri
ReplyDeleteela dawalayaaa
ReplyDelete