නුඹේ වගක් පවසන්න බැරී
කාලෙකින් අහපු සිංදු වලින් හොඳ Punch එකක් තියෙන ලස්සන සිංදුවක් "කිරුළ" කියන්නේ
සින්දුවේ පද ලියලා තියෙන්නේ "උමා අසේනි රවින්ද්‍ර" ඒ වගේම සිංදුවේ සංගීත නාද රටා"පසන් ලියනගේ" , ඒ වගේම හඬ "බාචි සුසාන් හා හිරුෂි ජයසේන"
ඔයාලාත් අහලම බලන්නකෝ...
කඳුළු හා එතී සුසුම් පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරාපෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී සොඳුරු උරුමය නිහඬව කුස දරා
නුඹේ වගක් පවසන්න බැරීසොඳුරු රුවැති නුඹ මටයි හිමිපෙමක් වසන් කල හැකිද සකීලොවට පෙමට බැමි බඳිනු බැරී
කිරුළ අපේ පෙම් රජ දහනේහිමියනි මා තුරුළට ආවේමල් පාවඩ අතුරා නෑ මාවතේපය පරිස්සමින් මේ දිවිගමනේ
වැටෙන හුස්ම සේ රකින් පුතු මගේගමන කෙලවර දුටුවොත් හෙට මගේකැකුළු මල අපේ අරන් යනු මැනේනපුර නොපෙනෙන තැනකට හිමියනේ
නුඹේ වගක් පවසන්න බැරීසොඳුරු රුවැති නුඹ මටයි හිමිපෙමක් වසන් කල හැකිද සකීලොවට පෙමට බැමි බඳිනු බැරී
මංගල තැලි පට සේල නැතීදිළිඳු පෙමකි ලොව කියනු ඇතීඒ පෙමින් උපන් මිණි කිරුළ සරීමල් කැකුලට නුඹෙ සුවඳමයි හිමී
කඳුළු හා එතී සුසුම් පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරාපෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී සොඳුරු උරුමය නිහඬව කුස දරා
Youtube Link - https://www.youtube.com/watch?v=NftgOVF0hhc
0 ප්‍රතිචාර:
Post a Comment
හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...