Friday, December 28, 2012

කියවන්න අමරුයි නම් උදව්වක් !

ඔන්න ගෙනවා බඩ්ඩක් ඇහ්... අපිට කියවන්න අමාරු හැඩ වැඩ දාල එන වෙබ් පිටු කියවන්නම හැකි උපරිමයට පෙන්නන්න වෙබ් පිටුව සකස් කරල දෙන වැදගත් මෙව්වා එකක්



අයිටම් එකේ නම Evernote Clearly කියන Extension
මේක පාවිච්චි කරන්නේ Google Chrome වලට තමා මොකද මම තාම මේ අනිත් ඒවත් එකක් සංසන්දනය කරන නැති හිංදා. කොහොම උනත් ඔයාලත් පාවිච්චි කරනවා නම් මේකෙන් ඕනිම කියවන්න අමාරු වෙබ් පිටුවක් ඇහැට අමරු නැති සරල විදියට සකසලා වර්ණ යොදා වෙනස් කරල දෙනවා. කොටින්ම කිව්වෙත් කියවන්නම කියපු මෙව්වා එකක්

ඔයාලත් බලන්නකෝ මේ පාවිච්චි කොරලම !

මෙතනින් ගිහින් අරගන්න නොමිලේම

එක ඔයාලගේ Google Chrome එකේ Install උනහම මෙන්න මෙහෙම Icon එකක එයි

දැන් කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක් .....

අපිට කියවන්න ඕනි වෙබ් පිටුවට ගිහිල්ලා ඔය උඩ මම පෙන්නපු උඩ ක්ලික් කරන එක විතරයි. එතකොට එයා අපි ඒ වෙබ් පිටුව කියවන්න පුළුවන් සරලම විදියට ඒකේ පෙනුම වෙනස් කරල දෙනවා..

බොහොම සරලයි.....ඒත් වැඩකට බොහොම වටිනවා

ඔන්න බලන්නකෝ මගේ බ්ලොග් එක පෙන්නන විදිය


  
පින්තූරෙ උඩ ක්ලික් කරලා පැහැදිලිවම බලන්න 

Related Articles

6 comments:

  1. අනේ මට නං මේක රටක් වටිනවා බං . සමහරක් උන් බ්ලොග් එකට වැඩ කෑලි හැට හුට හමාරක් දාලා බල්ලෙක්ට බලන්ඩ හිතෙන් නැ , ගැජට් කෑලි හින්දා ඇස්වල පොටත් යනවා, සමහරක් එව්වා කියවනකොට ලයික් බටන්නුයි අරවයි මෙව්වයි එනවා මල වදේ

    දැන්ගොඩ

    ReplyDelete
  2. It is not my first time to go to see this web page, i am
    browsing this website dailly and get good data
    from here all the time.
    my website > facebook integration

    ReplyDelete
  3. What's up it's me, I am also visiting this web site on a regular basis, this website is genuinely good and the people are really sharing
    good thoughts.
    Feel free to surf my web blog ; duplicate content

    ReplyDelete
  4. Hi there to every one, since I am in fact keen of reading this weblog's post to be updated on a regular basis. It consists of good data.
    my website: Tuition Tutor

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...