කවියෙන් සුභ පැතුම්.....!!!!!!!!
මුලින්ම මේ කියන්න යන්නෙ මේ දිනවල කාගෙත් කථා බහට ලක්වෙන ලාංකීය සිතුවිලි-කවි මඩුවගැනයි....කොහොම උනත් මේ වෙද්දි ගොඩක් දෙනා මේ වෙදිදි වේදිකාවෙ පුහුණු වෙමිනුවි ඉන්නෙ ඉතින් මට හිතුනා ඒ සියළුදෙනාටම මේ කාර්යය යහපත් අයුරින් කරගෙන යන්න ශක්තිය වාසනාව පතන්න......මම සහභාගි වේන්නට බලාපොරොත්තුවකි තියෙනවා....කොහොම උන්ත අපි මේ දේ කරන්නෙ බොහෝම සතුටින් විනෝදෙන්....ඒක ඒ හැමදෙනාම දන්නවා......හැමෝටම ජය වේවා....!!!
වාසනා වේවා....!!!

ගෙනනා සැම දෙනට අදහිත දක්වාලා
බලනා සැම දෙනට වින්දයක් දීලා
ජය වේ කවි මඩුව ඉන්නෙමු රොක් වීලා
එල.. තැන්කූ වේවා :D
ReplyDeleteඑසේම වේවා කිව්ව එහෙනම්.........
ReplyDelete