කාටත් වද දෙන Error Messages සිනහ මුසු මුහුණින් දකින්න....
"Let's see Funny Error Messages"
ජිවිතයත් අද වන විට කොම්පියුටරයක් වගේ සංකීර්ණ වෙලා තියෙන්නෙ.....මට එහෙම හිතුන වාර අනන්තයි,කොහොම උනත් කොම්පියුටරය කියන්නෙ නම් අද වන විට සෙල්ලම් බඩුවක් මා සමාන වෙලා තියෙන්නෙ..මම කියන්න ඕනෙ නැහැ ඔයාලම දන්නව ඇතිනෙ නේද ?,ගොඩක් අය Error Messages කියපු ගමන් වෙව්ලන්න පටන් ගන්නවා.ඒත් තවත් කෙනෙකුටම් ඒ ගැන කිව්වට ගානක්වත් නැති තරම්....කොහොම උනත් එදිනෙදා ජීවිතයෙදි අපට කොම්පියුටරයක් පාවිච්චි කරන්න වෙන වාර අනන්තයි..බලන්න ඔයාටලටත් මේ වගේ Error Messages හම්බ වෙලා තියෙනවද කියාල..පින්තූර පැහැදිලි මදි නම් බලන්න ඕනි කරන පින්තූරය උඩ කොටන්න..........










දැන් ඔයාල කොම්පියුටර් වල Error Messages දැක්කනෙ නේද ?
ඒත් කවද හරි දවසක පොතක Error Messages එකක් දැකල තිවෙනවද ?
මේකත් එක්තරා කොම්පියුටර් Error Messages එකක්ම තමා............

පොත පබ්ලිශ් කරන්න කලින් බලන්න හිතෙන්නේ නැද්ද මන්ද හිහි
ReplyDeleteඑල එල....
ReplyDeleteඅනේ මංද පොත පබ්ලිශ් කරන්න කලින් බලන්න අමතක වෙන්න ඇති....ඕක තමයි කියන්නෙ ගුරුන්ටත් අකුරු වරදී කියාල
ReplyDeleteහි..............
පොත මොකක්ද කියල කියන්න පුලුවන් ද කරුණාකරල
ReplyDeleteඅනේ මමත් ඒක හෙව්ව ඒත් හොයගන්න බැරි උනා........ඒත් මම තාම හොයනව ............බලාපොරොත්තුවක් තියෙනව හම්බවෙයි කියල.....
ReplyDeleteබලමුකෝ...........