Sunday, May 2, 2010

උබුන්ටු බිත්ති කඩදාසිය වෙනස් කිරීම
Change the Ubuntu Desktop Wallpaper

ඔන්න මං ගානෙ උබුන්ටු | Ubuntu පාවිච්චි කරන අයටයි....වෙන්ස් ආකාරායට wallpapers හොයට අයටයි....මේ වගේ ඕනිම අයෙකුට මං ගානෙ හොඳ wallpapers ටිකක් දෙන්න අවස්ථාවක් ලැබුනා,මේක මම හොයාගත්තේ අන්තර්ජාලයේ ඇවිදිද්දිම තමා...



වෙනස් දෙයක් විදියට දැකපු හින්ද මට හිතුන ඔයාලටත් පෙන්නන්න කියල
ඔන්න මම Link එකක් දැම්ම බලන්නකො ඔයාලට ගිහිල්ලම.....



මෙතන කොටන්න | Click here

Related Articles

3 comments:

  1. ෙහාඳ ෙදයක් දැක්කම ෙබදාගන්න හිෙතන එක ෙකාච්චර ෙහාඳද

    ReplyDelete
  2. මම කොහොමත් එහෙම තමා ....මම උපරිමයෙන් උදව් කරන්න බලනවා.....සමහර වෙලාවට ඒ වගේ උදව් කරන්න ගිහින් අම්බානෙට අහගෙනත් තියෙනවා.... කෙහොම උනත් හැමෝම එක්ක සතුටින් ඉන්නයි කල්පනාව

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...