මම මේ කියන්න යන්නෙ මටත් ලැබුන ආරංචියක්.....මට මේක ගොඩක් හිතට ඇල්ලුව...ඒක හිංද මම මේක ඔයාලටත් දෙන්නම්කෝ.....බලන්නකො ඔයාලත් අහල එහෙම..
සැළතිය යුතුයි - මෙම දැන්වීම Computer Science Society of the University of Colombo නිල වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි
මෙන්න ලින්ක් එක.....

මෙතන කොටන්න | Click Here
ඔන්න මං ගානෙ උබුන්ටු | Ubuntu පාවිච්චි කරන අයටයි....වෙන්ස් ආකාරායට wallpapers හොයට අයටයි....මේ වගේ ඕනිම අයෙකුට මං ගානෙ හොඳ wallpapers ටිකක් දෙන්න අවස්ථාවක් ලැබුනා,මේක මම හොයාගත්තේ අන්තර්ජාලයේ ඇවිදිද්දිම තමා...

වෙනස් දෙයක් විදියට දැකපු හින්ද මට හිතුන ඔයාලටත් පෙන්නන්න කියල
ඔන්න මම Link එකක් දැම්ම බලන්නකො ඔයාලට ගිහිල්ලම.....
.jpg)
මෙතන කොටන්න | Click here
ඔන්න මම මේ කියන්න යන්නෙ අපේ ලාංකික ගතින මුලු ලෝකයටම අරලෙන යන්න අපේම කියල site එකක් ඇව්ල්ල තියෙනව කියල සතුටින් කියන්නයි යන්නෙ.site එකේ නම Ekenma.com.මම කියනවට වඩා ඔයාලම ගිහිල්ල බලන්නකෝ...එතකොට ඔයාලටම නියම ලාංකික ගතියක් දැනෙයි
Ekenma.com යමු
Ekenma.com | එකෙන්ම.com
මමත් ඉතින් හිටපු විදියටම ඉන්න බැරි හිංද මමත් මගේ බ්ලොග් එකේ වැඩ කෑලි පොඩ්ඩක් වෙනස් කලා. ගිය දවස් ටිකේම මගේ ශරීර සෞඛ්ය පොඩ්ඩක් අයහපත් උනා ඒත් දැන්නම් ටිකක් අඩු උනා කොහොම උනත් ඔයාලව දාල යන්න නම් කිසිම අදහසක් නැහැ....ඒ හිංදම මම මගේ වැඩ කටයුතු අලුතින් කරන්න කියල හිතාගෙන..නමෝ විත්තියෙන් වැඩ පටන් ගත්ත,ඉතින් මගේ ගුන දොස් කියන්න,ඔයාලා තමයි මගේ සාර්ථකත්වයේ රහස.ඉතින් මේ වගේම මාත් එකක් හැම්දාම ඔයාල ඉන්න බව විස්වාස කරමින් මම නවතිනව ඉක්මනටම තවත් අලුත් දෙයක් අරගෙන ඔයාල හම්බ වෙන්න හිතාගෙන
ඔන්න ඉතින් අවුරුද්දත් ඇවිත් ගියා....රටේ තැන් තැන් වල තාම අවුරුදු උත්සව තියෙනවා..තාම මිනිස්සු විනෝද වෙනවා, අද උදෙන්ම ගොඩක් අය රැකි රක්ෂා වලට පිට වෙලා ගියා..කොහොම උනත් මේ පාර අවුරුද්ද ගොඩක් දුරට සාමකාමීව පැවැත්වුනා කිව්වොත් මම හිතන්නෙ හරි, රටේ උඩහ කොටස....ඒ කියන්නෙ උතුර පැත්තෙ අහිංසක මිනිස්සුට මේ පාර නිදහසේ අවුරුද්ද සැමරන්න අවස්ථාවක් ලැබුනා...මුලු ලංකාවම එකම කාලයක එකම වෙලාටව අවුරුද්ද සමරන්න වාසනාවක් තිබ්බ,ඇත්තටම මේ පාර බොහෝවිට නිදහසේ අවුරුද්ද කිව්වොත් හරියටම හරි