ඔයාල බලනව ඇති මොනවද මම මේ කියන්න යන්නෙ......ඇත්තටම මම කියන්න යන්නෙ මම මීට ඉස්සෙල්ල දාපු ලිපියේ දෙවන කොටසක් වශයෙන්......මට හොයාගන්න ලැබුනා පාපන්දු ක්රීඩාවෙ සූරයන් ගැන තොරතුරු කිහිපයක්...කෙලින්ම කියනව නම් ලෝකයේ විවිධ රටවල් කොහොමද පාපන්දු ලෝක කුසලානය ලබාගන්න සමත් උනේ කියන එක....

පොඩ්ඩක් පෙනෙනවා පැහැදිලි මදි නම් ඒ රූපෙ උඩ Click කරන්න එතකොට පැහැදිලිව බලන්න පුළුවන් වෙයි....
මුලින්ම මේ කියන්න යන්නෙ මේ දිනවල කාගෙත් කථා බහට ලක්වෙන ලාංකීය සිතුවිලි-කවි මඩුවගැනයි....කොහොම උනත් මේ වෙද්දි ගොඩක් දෙනා මේ වෙදිදි වේදිකාවෙ පුහුණු වෙමිනුවි ඉන්නෙ ඉතින් මට හිතුනා ඒ සියළුදෙනාටම මේ කාර්යය යහපත් අයුරින් කරගෙන යන්න ශක්තිය වාසනාව පතන්න......මම සහභාගි වේන්නට බලාපොරොත්තුවකි තියෙනවා....කොහොම උන්ත අපි මේ දේ කරන්නෙ බොහෝම සතුටින් විනෝදෙන්....ඒක ඒ හැමදෙනාම දන්නවා......
හැමෝටම ජය වේවා....!!!
වාසනා වේවා....!!!

සිතුවිලි එකතු කොට පදමට ගලපාලා
ගෙනනා සැම දෙනට අදහිත දක්වාලා
බලනා සැම දෙනට වින්දයක් දීලා
ජය වේ කවි මඩුව ඉන්නෙමු රොක් වීලා
මම මේ කියන්න යන්නෙ මටත් ලැබුන ආරංචියක්.....මට මේක ගොඩක් හිතට ඇල්ලුව...ඒක හිංද මම මේක ඔයාලටත් දෙන්නම්කෝ.....බලන්නකො ඔයාලත් අහල එහෙම..
සැළතිය යුතුයි - මෙම දැන්වීම Computer Science Society of the University of Colombo නිල වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි
මෙන්න ලින්ක් එක.....

මෙතන කොටන්න | Click Here
ඔන්න මං ගානෙ උබුන්ටු | Ubuntu පාවිච්චි කරන අයටයි....වෙන්ස් ආකාරායට wallpapers හොයට අයටයි....මේ වගේ ඕනිම අයෙකුට මං ගානෙ හොඳ wallpapers ටිකක් දෙන්න අවස්ථාවක් ලැබුනා,මේක මම හොයාගත්තේ අන්තර්ජාලයේ ඇවිදිද්දිම තමා...

වෙනස් දෙයක් විදියට දැකපු හින්ද මට හිතුන ඔයාලටත් පෙන්නන්න කියල
ඔන්න මම Link එකක් දැම්ම බලන්නකො ඔයාලට ගිහිල්ලම.....
.jpg)
මෙතන කොටන්න | Click here